අවුරුද්ද වෙනුවෙන් ...

Leave a Comment


හන්දියේ 
කොටිපති මහත්තයා
අවුරුද්ද වෙනුවෙන් 
බෙදනවලු
අලුත් අවුරුදු 
තැගි මලු
කුපන් අරගෙන
පොලිමේ වෙලිලා
උදේ ඉදන්නම
බලාගෙන ඉන්නේ අපි
ගෙදර පොඩි උන්ට 
මේ අවුරුද්දේවත්
රසට අවුරුදු 
හොයලා දෙන්න

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment