එපා කේවල් කරන්න

Leave a Comment

පය හැඩට 
සරසගන්න
එපා කේවල් කරන්න 
අත ගගා
බලන් නැතුව
අනේ පුතේ 
අරන් යන්න
මහ හුගක් ලාබ නැහැ
මට මෙවයින් 
මට ලැබෙන්නේ 
එපා කේවල් කරන්න 
අනේ පුතේ 
අරන් යන්න

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment