හඩන ඇතුගල කතා කරයි

Leave a Comment


ඇතුගල කන්ද  වගේ
නොසැලි 
උන්නු හුගක් අය
හිටි හැටියේ
වෙනස් වු  එකේ 
ඇයි ඇතුගලට බැරි
පතුරු ගැලවෙන්නම
පුපුරා යන්න
වේදනාව ඉවසගෙන 
කොයිතරම් කාලයක් 
ඉවසන්නද
කවුරුවත් දැක්කේ නැ
මන් විදින වේදනා
හැමදම නොසැලි
එකම විදිහකට ඉන්නකොට 
කාටවත්ම අගයක් නැ
ඉතින් මන් වෙනසුනා
දැන හුගක් අයට මතක් වෙලා
හොයනවා  ඇතුගලට
මොකද මේ උනේ කියා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment