සිංහලේ

Leave a Comment


කලු ගැසුනු
මගේ වත ගැන 
නැහැ මට 
කිසිදුකක්
ගුවනේ සිටියත්
පොළෙවේ සිටියත් 
එදා මෙන් අදත්
පෙරටම යමි
මාගේ රට ගැන 
පලමුව සිතා
හෙළන බැල්මේ 
ජවය පිරිලා
සිංහලේ 
කකියන නිසා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment