ඒ ගුරුපාරේ...

Leave a Comment




හුග කාලේකට පස්සේ
මම පිය නැගුව
පාසල ලග
ඒ ගුරුපාරේ 
ඉස්සර
නුබ හා මන් වගේ 
කොඩුකාර
පෙම්වතුන් දෙදෙනෙක් 
ගුරුපාරේ
සියබලා ගහ යටට වි
පෙම් වදන්
මුමුනනවා
මං දැක්කා

ගුරු පාරේ
නුබ එක්ක
පිය නැගුව
එ කාලේ 
මට මතක් උනා
නුබේ හුරතල් කතා
දැනුත් 
ඇහෙනවා වගේ
දැනුනා
පාසලෙන් 
සමු ගන්න විට 
අපි දෙන්නා වෙන් උනත්
ගුරු පාර ලගදි
සදහටම
එ ගුරු පාරේ 
හැමදාම 
පෙම්වතුන්
හමුවෙලා වෙන් වෙනවා
හෙට  ආයේමත්  
හමුවෙන්න

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment