හොවාගෙන
නුබ නලවාලන කොට
අම්මාගේ උනුසුමම
නුබට දැනෙනවා ඇති
මගේ දුවේ
තන පුඩුවේ
කට තියා
නුබ හොයන
කිරි රසය
මට දෙන්නට
බැරි උනත්
මගේ දුවේ
අප්පච්චිගේ
ආදරේත්
අම්මා වගේමයි
කිසිවෙනසක් නැ
මගේ රත්තරන් දුවේ
Dhar shi

0 comments:
Post a Comment