මට දුකක් නැහැ

Leave a Comment


නෙක පාට
හැඩ දාපු
මල් ගවුම් 
මට නැත
අත සරසන්න
පාට පාට වලලු  නැත
දෙපයේ ලාගන්න 
සෙරප්පු දෙකක්වත් නැ
රසකැම 
උපන්දින පාටි 
මන්  දැකලවත් නැත
එ හැම මොනවා
නැති උනත් 
මට දුකක් නැහැ
එත්
ඒ යාලුවන් වගේ 
අතින් අල්ලගෙන යන්න
අම්මා තාත්තා කෙනෙක් 
නැති එක් ගැන නම්
මහ දුකක් 
හිතේ තියේ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment