මගේ දිවිය
මගේ දිවියේ
අවසන්
බලාපොරොත්තුවත්
දැන් නම් ඉතින්
හෙටක් ගැන
එකම සිහිනයක්වත් නැ
හෙට හිරු පායාද්දි
ඔහු නෑ
මේ ලෝකේ
අදින් පසු
තනියම දිවි ගෙවන්න වේවි
තව හුගක් දුර මේ ජිවිතය
දන්නකෙනෙක්
ඉන්නවානම්
කියනවද
තනිකම නොදැනෙන්න
දිවිගෙවන්න
ලේසි ක්‍රමයක් මට
Dhar shi
0 comments:
Post a Comment