ඉරණම් ගමනක් මං යන්න යනවා

Leave a Comment

ඉරණම් ගමනක් 
මං යන්න යනවා
ගතින් සිතින්
අල්ලාගත් සියල්ල 
අතහැර මන් යන්න යනවා
හැමදාම නුබ ලගින් 
ඉන්නම් කියු මම
නුබව තනිකර යන්න යනවා
මල් වඩම් එපා 
රත්තරන්
මගේ සොහොනට
නුබ ආවොත් ඇති 
එකම එක මොහොතකට 
සමාව  දෙන්න මට 
ඉරණම කුරිරුවිය
නුබට මට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment