මාව ඔසවා තබා
වසර ගනනක්
පෙරුම් පුරා
මල් පල ගැන්වුනු
මගේ එකම
කුලුදුල් සිහිනය
අදහාගත
නොහැක මට
පුතුනු
මේ සෙනෙහස
රකිමි මම
මහේ පණ
දෙවැනිකොට නුඹව
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment