දුප්පත් අපේ වේදනාව

Leave a Comment

වැස්සටත්
හිතක් පපුවක් නැ 
තව පොල් ගස් 
දෙක තුනක
ගෙඩි ටික කඩනකල් 
ඉන්න බැරි උන හැටි
අද ඉතින් කොහොමද
හවසට 
දවසේ කුළියක් 
අතට ගන්නේ
දුප්පත් අපේ 
වේදනාව
හඩන පොඩි උන්ගේ
බඩගින්න
හිතක් පපුවක් නැති
උඩ ඉන්න දෙවියන්ටවත්
පෙනෙන්නේ නැ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment